බස්නාහිර පළාතේ මත්තුමගල ගම්පියසේ වසර එක්දහස් නවසිය දොළහේදී ඇරඹෙන බෞද්ධ මිශ්‍ර පාඨශාලාව දැයේ දූ පුතුන්ගේ ගුණ නැණ පාදන තෝතැන්න වූ ධන පරිත්‍යාගයෙන් ඔද වැඩී ගිය වපසරියක් තුළ සියවසකට වඩා පැරණි විරාජමාන වූ කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය අදටත් යුග මෙහෙවරක යෙදී සිටි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අතර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විද්‍යා, ගණිත, වාණිජ, කලා තාක්ෂණ විශය ධාරවනද, 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
යහපත් පුරවැසියෙක්
හැදුණු නිවුණු පිරුණු සිසු පරපුරක් බිහි කිරීම