කලා අංශයේ ඉදිරිපත් කිරීමකි
තොරතුරු තාක්ෂණ සංගමය මගෙන් මෙහෙයවන film fiesta 2023
උසස් පෙළ සිසුන් සදහා අයදුම් පත්‍ර කැදවීම ආරම්භ කර ඇත
6 ශ්‍රේණියේ සිසුන් සදහා අයදුම් පත්‍ර කැදවීම ආරම්භ කර ඇත
පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට අද දින අප පාසලේ මාධ්‍ය ඒකකය සහ ඡායාරූප සංගමයේ සිසුන් 90 දෙනෙකු මාධ්‍යවේදී හැදුනුම්පත ලබා ගැනීමට සමත් වූහ.ගරු විදුහල්පතිතුමිය හා දෙරන මාධ්‍යවේදී චාරුක මුණසිංහ මහතාගේ සුරතින් මේ කාර්යය අද දින සිදුවිය.තොරතුරු දැනගැනීම හා එය ප්රකාශනය කිරීමේ අයිතිය නිල වශයෙන් මෙතැන් සිට මේ දරුවන්ට හිමි වනු ඇත.ඔවුන් සැමට සුබ පතමි
මාධ්‍ය ඒකකයේ සභාපතිධූරය සදහා ඡන්ද විමසීම