බප/කැල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය

School Notice Board

උසස් පෙළ අයදුම්පත් කැඳවීම

6 ශ්‍රේණියේ අයදුම්පත් කැදවීම

මාධ්‍යවේදී හැදුනුම්පත ලබා ගැනීම

වෙසක් අසිරිය

පාසල් ගීතය 

නාවා සිප් සත සිළිලාර 
සේවාවක් සලසන සාර 
කරුණාරත්න අප විදුහල් මෑණිගෙ 
සමරමු ගුණ ආර
ආ........ ආ........ ආ........ආ........

මත්තුමගල පියසෙන් නිබදා
ලක්වැසිනට යහ මග සසදා //
සනසන අපෙ හද සලසන සේවෙට 
අප හිස නමමු සදා
ආ........ ආ........ ආ........ආ........
අප හිස නමමු සදා

යස ගොස දස දිසි ලෙස විහිදා
දෙස බස රැස නිසි මග පහදා
කුළුණු රුවන් විදුහල් මව සැරදේ
සැරදේ සැරදේවා
ආ........ ආ........ ආ........ආ........
සැරදේ සැරදේවා

 

අභිමානී ගීතය 

ශිල්පාධි සමුද්‍රිත පූරිත
කරුණාධි අලංකෘත ද්වාරිත
භාවිත සොදුරින් ලාලිත
රත්නාකරයේ
කරුණාරත්න දූ පුතුන්ගේ අභිමානනීය රන් රාවේ.....

හෙළ රුපුවන් මග අහුරා
සුද හිතයන් අත පතුරා
ගත් මග ගමනට දිව්රා
අවසර පතමින් පවරා

සහස්‍ර ඇදුරින් සේසත
ශෝභිත අයුරින් පාලිත
සේසනු විදුරිදු කරුණිත
රත්නාකරයේ
කරුණරත්න දූ පුතුන්ගේ අභිමානනීයා රන් රාවේ.....

හෙළ...

කල්පාධි නමස්කෘත සාධිත
වංශාධි සුගන්ධිත සියපත 
කල්‍යාණ සුතන්ත්‍රිත වාදිත
රත්නාකරයේ
කරුණාරත්න දූ පුතුන්ගේ අභිමානනීය රන් රාවේ.....

හෙළ...

tps://youtu.be/hSOTmC143jA?si=2yYs0yAsD4

https://youtu.be/XyHUSud88qI?si=GpBY6t1MDe9h38yW