|
1921 |
ජුවානිස් කරුණාරත්න ශ්‍රීමතානන් |
|
කරුණාරත්න ශ්‍රීමතාණෝ තම පවුලේ බිම් කොටසක පාසලක් අරම්භ කර එතුම මෙම පාසලේ ප්‍රථම විදුහල්පති විය. |
|
1928 |
දොන් චාර් ලිස් කරුණාරත්න මහතා |
|
ප්‍රථම විදුහල්පතිතුමාගේ පුතණුවන් වූ මෙතුමා පාසලට විශේෂ සේවා ක්දිිහ්ිපයක්ම සිදුකල ඇත. පරම විඥානාර්ථ බෞද්ධ සමාගම විසින් 1928 දී පාසල තම ආයතනය වෙතම පවරා ගන්නා ලදී. |
|
1960 |
බී.ඩී.වියෝලිස් මහතාය |
|
මෙතුමා විසින් පැරණි බුදු මැදුර 1964/5/31 සිසු අයිතියට පත් කෙරිණි.ප්‍රධාන ශාලාව 1977/01/29 සිසු අයිතියට පත් කෙරිණි. වර්ෂ 1962/6/27 මෙම පාසල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය නමින් රජයට පවරා ගන්නා ලදී. |
|
1966 |
ලැනරෝල් මහත්මා |
|
පාසල මහා විද්‍යාලයක් වන්නේ 1964/7/1 දිනය පාසල් ගිය නිර් මාණය කර්මින් පාසලට විශාල සේවයක් ඉටු කරන ලදී. |
|
1985 - 1988 |
විජේසේන ගංගොඩවිල විදුහල්පතිතුමා |
|
විවිධ කරුණු මත පිරිහෙමින් තිබූ පාසල ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේලාගේ සහ එවකට උසස්පෙළ පංතිවල ඉගෙනීම් ලැබූ දරුවන්ගේ දෙමාපියන් හා එක්ව සංවර්ධනය කිරීම එතුමා විසින් සිදු කරන ලදී. පවතින නාවා සිප්සත සිලිලාර ගීතය වර්ෂ එක්දහස් නමසිය එක්දහස් නවසිය අසූ පහේදී විජේසේන විදුහල්පතිතුමන් විසින් උයන්වත්තේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේ ලවා ලියවා පාසල වෙත ප්‍රදානය කරන ලදී ඔහුගේ වෙනත් සේවා, * ශිෂ්‍ය නායක නායිකාවන් නිවැරදිව විදුහලේ දියුණුවට පෙළ ගැස්වීම. * ප්‍රාථමික අංශයේ පංතිකාමර වෙන්කොට ඒවාට ජල පහසුකම් ලබාදීම. * විදුහලට නල ජලය ලබා දීමට කටයුතු කිරීම. * අත්තිවාරම් පමණක් තිබූ පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම. |
|
2000 |
L. R. රත්නායක් මහතා |
|
ඔහු වසර කිහිපයක් අප පාසල පවත්වාගෙන යන අතර I ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙකි. ඔහු එම කාලය තුළ ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට පාසල මෙහෙයවීය. |
|
2006 |
කේ. එන්. වික්‍රමසිංහ |
|
අප පාසලේ ක්‍රියාකාරීතවය පවත්වා ගෙන යාම |
|
2006 - 2009 |
ජී.කේ සෝමපාල මහතා |
|
ඔහු වසරක් අප පාසල පවත්වාගෙන පාසලේ ක්‍රීඩා ප්‍රදර්ශන හඳුන්වා දී එම කාලය තුළ ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට පාසල මෙහෙයවීය. |
|
2009_2011 |
W.P. ගුණදාස මහතා |
|
පාසලේ ගිණුම් පද්ධති නිවැරදි කර පාසල විදිමත් කිරීම හා කොඩිකණු සිටුවා පාසල් අලංකරණය කිරීම මෙතුමා විසින් ඉටුකරනු ලැබූ කාර් යයන් අතර වේ. |








