
ප්‍රදේශයට පාසලක අවශ්‍යතාවය තේරුම්ගත් ප්‍රදේශයේ දානපතියෙකු වූ කරුණාරත්න ශ්‍රීමතාණෝගේ ධන පරිත්‍යාගයෙන් , ප්‍රධානීත්වයෙන් 1921 දී නව පාසලේvවැඩකටයුතු ආරම්භ කිරීමට යෙදනි.
කරුණාරත්න ශ්‍රීමතාණෝ ප්‍රථම විදුහල්පති විය.එතුමා 1921 දී පරලොව සැපත් වේ.ඉන් අනතුරුව විදුහල්පති ධූරයට පත් වන්නේ ඔහුගේ පුත් දොන් චාර්ලිස් කරුණාරත්න මහතා ය. පරම විඥානාර්ථ බෞද්ධ සමාගම විසින් 1928 දී පාසල තම ආයතනය වෙතම පවරා ගන්නා ලදී. එවකට විදුහල්පති වූයේ බී.ඩී.වියෝලිස් මහතාය.පැරණි බුදු මැදුර 1964/5/31 සිසු අයිතියට පත් කෙරිණි.ප්‍රධාන ශාලාව 1977/01/29 සිසු අයිතියට පත් කෙරිණි
1966 දී එවකට විදුහල්පති ලැනරෝල් මහත්මා ප්‍රථම වතාවට පාසල් ගිය නිර්මාණය කළ අතර අද පවතින නාවා සිප්සත සිලිලාර ගීතය වර්ෂ එක්දහස් නමසිය එක්දහස් නවසිය අසූ පහේදී විජේසේන විදුහල්පතිතුමන් විසින් උයන්වත්තේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේ ලාවා ලියවා පාසල වෙත ප්‍රදානය කරන ලදී
වර්ෂ 1962/6/27 මෙම පාසල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය නමින් රජයට පවරා ගන්නා ලදී.
මේ වසරේ සැප්තැම්බර් 21 වන දිනට වසර එකසිය දොළහක් 112 ක් සපිරෙන අප පාසල තවත් බොහෝ කලක් යෙහෙන් වැජඹේවා.දරුවන්ට ශිල්ප ලබා දෙන තෝතැන්න වේවා!








