බප/කැල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය

සියපත් සුවඳ

KBC ICTA FILM FIESTA

උසස් පෙළ අයදුම්පත් කැඳවීම

6 ශ්‍රේණියේ අයදුම්පත් කැදවීම

මාධ්‍යවේදී හැදුනුම්පත ලබා ගැනීම

මාධ්‍ය ඒකකයේ සභාපතිධූරය සදහා ඡන්ද විමසීම

 අප පාසලේ 6 සිට 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

උසස්පෙළ සදහා පහත විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

  • ගණිත අංශය
  • විද්‍යා අංශය  
  • තාක්ෂණ 
  • වාණිජ අංශය
  • කලා අංශය
  • දහතුන් වසරක සහතික කරන ලද අඛණ්ඩ අධ්‍යාපන ඒකකය

එක් එක් අංශයන්වලදී පහත පරිදි විෂයයන්  තුනක්  තෝරාගත හැකිවේ.

  • විද්‍යා/ ගණිත විෂයධාරාව යටතේ පහත විෂයයන් 
    • ජීව විද්‍යාව හෝ  සංයුක්ත ගණිතය
    • රසායන විද්‍යාව     හෝ  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 
    • භෞතික විද්‍යාව හෝ කෘෂිකර්මය
  • තාක්ෂණ විෂයධාරාව
    • තාකෂණය සදහා විද්‍යාව
    • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
    • ජෛව පද්ධති තාක්ෂණය   හෝ  ඉංජිනේරු තාක්ෂණය
  • වාණිජ විෂයධාරාව 
    • ආර් ථික විද්‍යාව
    • ගිණුම්කරණය
    • ව්‍යාපාර අධ්‍යනය හෝ  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • කලා විෂයධාරාව
    • දේශපාලන විද්‍යාව
    • භූගෝල විද්‍යාව හෝ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
    • සිංහල භාෂාව හා සාහිත්‍ය හෝ නාට්‍ය හා රංග කලාව හෝ චිත්‍ර හෝ නැටුම්  හෝ සංගීතය හෝ නාට්‍ය හා රංග කලාවහෝ  ජපන්   
  • දහතුන් වසරක සහතික කරන ලද අඛණ්ඩ අධ්‍යාපන ඒකකය