බප/කැල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය

School Notice Board

උසස් පෙළ අයදුම්පත් කැඳවීම

6 ශ්‍රේණියේ අයදුම්පත් කැදවීම

මාධ්‍යවේදී හැදුනුම්පත ලබා ගැනීම

වෙසක් අසිරිය

සමස්ත ලංකා හා කලාප ජයග්‍රහණ

සමස්ත ලංකා  ජයග්‍රහණ

2024 සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා උළෙල

18න් පහළ බාලක හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් අප විද්‍යාලයේ තේමිය බිම්සර ශිෂ්‍යයා රන් පදක්කම දිනාගත් බව දන්වා සිටිමු. ඔහු වාර්තා කළ දුර මීටර් 65.29 කි.

 

2024 සමස්ත ලංකා පාසල් කරතේ ක්‍රීඩා උළෙල

 

විවිධ ක්‍රීඩා ජයග්‍රහණ

2022 සමස්තලංකා ජයග්‍රහණය 
2024 සමස්තලංකා ජයග්‍රහණයCaption
2022 කරාතේ  ක්‍රීඩාවේ දක්ෂතා
 
දමිඳු පීරිස්  පාසල්අයෝමය ශිෂ්‍යයා ලෙස
සමස්ත ලංකා 18න් පහළ බාලක හෙල්ල විසිකිරීම දෙවන ස්ථානය තේමිය

2023 වර්ෂයේ  කැලණි කලාප ක්‍රිකට් තරඟාවලියේ තෙවන ස්ථානය