බප/කැල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය

School Notice Board

උසස් පෙළ අයදුම්පත් කැඳවීම

6 ශ්‍රේණියේ අයදුම්පත් කැදවීම

මාධ්‍යවේදී හැදුනුම්පත ලබා ගැනීම

වෙසක් අසිරිය

ක්‍රීඩා සංගමය

ක්‍රීඩා සංගමය

කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයෙන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා රැසක් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහි කර ඇත.  මීට අමතරව 2013 වර්ෂයේ සිටම අඛණ්ඩව ජාතික පාසල් එල්ලේ ශූරතාවය හා අනුශූරතාවය දිනා ගෙන ඇත.  තවද මළල ක්‍රීඩා කරාතේ   සෑම වර්ෂයකදීම පළාතේ සමස්ත ලංකා ප්‍රථම දෙවන හා තෙවන ස්ථාන දිනා ගනිමින් ක්‍රීඩා අංශයේ දූ  පුතුන් අප පාසල ප්‍රදේශයේ පාසල් අතරින් ඉහළින්ම ඔසවා තබා ඇත.