බප/කැල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය

School Notice Board

උසස් පෙළ අයදුම්පත් කැඳවීම

6 ශ්‍රේණියේ අයදුම්පත් කැදවීම

මාධ්‍යවේදී හැදුනුම්පත ලබා ගැනීම

වෙසක් අසිරිය

නවෝත්පාදන ඒකකය

නව ලොවට ගැලපෙන දරුවන් බිහි කිරීමෙහිලා

විද්‍යාලයේ සහකාර විදුහල්පති ධනංජය වෛද්‍යසේකර මහතාගේ පූර්ණ

අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. මේ වන විටත්  නව නිර්මාණ  සඳහා  

පේටන්ට් බලපත් ලබාගැනීමට දරුවන් ඉදිරිපත් වී සිටින අතර කලාප හා

පළාත් ජයග්‍රහණ අතරට ද එකතු වී ඇත. සාමාජික සංඛ්‍යාව හැටකි. 

බ්ලූටූත් මගින් අහස්කූරක් හැසිරවීම