අප මාධ්‍ය ඒකක , නන් දෙසින් ඇසේ නමින් නව ආරකින් යුක්තව දැන් ක්‍රියාත්මක වේ.සහකාර විදුහල්පති ධනංජය වෛද්‍යසේකර මහතාගේ සංකල්පයක් මත අලුත් ඉසවු ගණනාවක් යටතේ මෙය ක්‍රියාත්මක වන අතර යූටියුබ් පිටුව,ෆේස්බුක් හා ටික්ටොක් පිටු මේ වන විට විශාල පිරිසක් විසින් පරිහරණය කරනු ලබයි.දෛනිකව උදෑසන හයයි හතලිස් 45 සිට 7.30 දක්වා කාලය තුළ ඒ ඒ පන්ති මට්ටමින් මෙන්ම මාධ්‍ය ඒකකයේ සාමාජිකයින් විසින් ද විවිධ වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි.මීට අමතරව දෛනික සැමරුම් දින හා පුද්ගල චරිත ඇගයීමට ලක් වන අතර පාසලේ ඕනෑම පොදු උත්සවයකදී මාධ්‍ය භාවිත කරන්නෙ විද්‍යාලයේ මාධ්‍ය දූපුතුන් විසිනි.මේ වන විට මාධ්‍යයේ නව සභාපති ලෙස ඉමේෂ් සන්දීප පුතණුවන් කටයුතු කරනු ලබයි.

පාසල් මාධ්‍ය ජාලයන් ආන්දෝලනාත්මකව කැළඹවූ " MOXIE " නම් දැරූ මාධ්‍ය වැඩසටහන 2023 අප්‍රේල් මාසයේදී පාසල් මාධ්‍ය ඒකකයේ දරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.









