පුවත් හා විශේෂ අවස්ථා
සමස්ත ලංකා පාසල් විද්‍යා සංගමය මගින් පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනය නෙළුම් පොකුණ රංග ශාලාවේදී 25 වන දින ආරම්භ වේ.ඒ සඳහා අපගේ නවෝත්පාදන ඒකකයේ ලිතුල පුතුගේ නව නිර්මාණය මා විසින් යොමු කළ අතර ප්‍රදර්ශන භූමියේ හොඳම නිර්මාණ අතරට එය එකතු වී ඇත.ඔහු ප්‍රදර්ශනයේ පැවැත්වෙන කාලය තුළ එම භූමියේදී තම නිර්මාණය ප්‍රදර්ශනය කිරීමට නියමිතය.ඔහුට සුබ පතමි 🌷🌷🌷
බප/කැල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලීය 2024 අවුුරුදු උත්සවය, සඝ රුවණේ ආශිර්වාද ඇතුළුව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, ජන ක්‍රීඩා රැසක් පවත්වමින් නිමා විය.

චිරං ජයතු රත්නාකර විදුමවුනට සඟ රුවනට ගුරුමව්පියවරුනට
🌸 සපුගස්කන්ද මහා විද්‍යාලය සහ කරුණාරත්න බෞද්ධ විද්‍යාලය ක්‍රිකට් තරගය
💮කරුණාරත්න බෞද්ධ විද්‍යාලය 218-6
💮සපුගස්කන්ද මහා විද්‍යාලය 24
💮කරුණාරත්න බෞද්ධ විද්‍යාලය ලකුණු 186 ජයග්‍රහණය කර ඇත.
🌸 ලෝයොලා විද්‍යාලය සහ කරුණාරත්න
බෞද්ධ විද්‍යාලය
💮කරුණාරත්න බෞද්ධ විද්‍යාලය 238-7
💮ලෝයොලා විද්‍යාලය 34
💮කරුණාරත්න බෞද්ධ විද්‍යාලය ලකුණු 118 ජයග්‍රහණය කර ඇත.
🌸 කැලණිය ධර්මාලෝක විද්‍යාලය සහ කරුණාරත්න බෞද්ධ විද්‍යාලය
💮කරුණාරත්න බෞද්ධ විද්‍යාලය 200
💮කැලණිය ධර්මාලෝක විද්‍යාලය 121
💮 කරුණාරත්න බෞද්ධ විද්‍යාලය ලකුණු 42 ජයග්‍රහණය කර ඇත.
පරිසරය නියමු අභිසෙස් 2024 යන තේමාව යටතේ අප පාසලේ පරිසර කමිටුවෙ සාමාජික සාමාජිකාවන්ගේ නිල ලාංජන පැලදවීමේ උළෙල සඳහා පරිසර කමිටුවෙ දරු දැරියන් සූදානම් වන ආකාරය.








